T20 ලෝක කුසලානය ලංකාවේ කොල්ලෝ ජය ගන්නවා | සුප්‍රසිද්ධ අනාවැකිකරුවන් කියයි | SL Cricket T20 World Cup Cricketinbuz

T20 ලෝක කුසලානය ලංකාවේ කොල්ලෝ ජය ගන්නවා | සුප්‍රසිද්ධ අනාවැකිකරුවන් කියයි | SL Cricket T20 World Cup

T20 ලෝක කුසලානය ලංකාවේ කොල්ලෝ ජය ගන්නවා | සුප්‍රසිද්ධ අනාවැකිකරුවන් කියයි | SL Cricket T20 World Cup Detail

ආසියානු කුසලානය පසුගිය දවස් වලදී විජයග්‍රාහීව නිමා කරන්නට අපේ සිංහයන් සමත් වුනා. ප්‍රශ්ණ වලින් පීඩිත වෙලා හෙම්බත් වෙලා හිටපු අපේම මිනිස්සුන්ට ජයග්‍රහනයක සේයාවක් අරන් එන්න සමත් වුන අපේ ක්‍රිකට් කණ්ඩායම දැන් සූදානම් වෙන්නේ ටී ටුවෙන්ටි ලෝක කුසලානයටයි. මේ වෙනකොටත් අපේ ක්‍රිකට් කණ්ඩායම එක්ක බැදුණු ආන්දෝලනාත්මක ප්‍රකාශ ගොඩක් ක්‍රීඩා ලෝකය පුරාම සංසරණය වෙමින් තියෙනවා. වසර ගනනාවක් තිස්සේ ටක්කෙටම අනාවැකි කියපු ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය ජෝතිශ්‍යවේදියෙක් වෙන මොහිදුර් ජයදූර අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන කියපු අනාවැකිය ගැනත් පකිස්තාන ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක වකාර් යුනිස් දසුන් ශානක ගැන කියපු පුදුම හිතෙන අනාවැකිය ගැනත් අපි ඔයාලට කියන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි මහේලයි, මාලිංගයි එකතු වෙලා ලෝක කුසලානෙ දිනන්න ගහන්න යන ගේම මොකද්ද කියලත් අපි ඔයාලට කියනවා. රැදිලා ඉන්න අපිත් එක්කම ක්‍රිකට් ඉතිහාසයේ ලියවෙන මේ ස්වර්ණමය පරිච්ජේදයේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයාට ලැබෙන හොදම අවස්ථාවක් තමයි මේ.
_____________________________________________________
A strong prediction about the Sri Lanka team – Sri Lanka cricket – ikka slk
Cricket fans are very interested in the Sri Lanka cricket team and the World Cup 2022. Many predictions have been made about the Sri Lanka cricket team and the World Cup 2022 tournament. The Sri Lanka cricket team and the World Cup 2022 match will be held in Australia this year. The strong Sri Lanka group for this year’s World Cup 2022 competition has been named. The Sri Lanka cricket team has named its strong players for this year’s World Cup 2022 tournament. The Sri Lanka cricket team has become the most talked about team after winning the Asia Cup.
This description is a prediction about the Sri Lanka group in the World Cup 2022.
sri lanka cricket
Sri Lanka cricket
ikka slk
cricket ikka
Sri Lanka Cricket
cricket highlights
crciket highlights
sri lanka cricket highlights
Sri Lanka cricket highlights

Leave a Comment

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.